ජනතාවට සහන මලු ලැබුණද? රජයෙන් බෙදන්න දුන්න සහන මලු හංගලා - කාමර ඇතුලෙම කල්ඉකුත් වෙලා

Report

ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුකළ නිරීක්ෂණයකදී සොයාගෙන ඇත්තේ දිට්වා කුණාටු සමයේ ආපදාවලට ලක්වූ ජනතාව වෙත බෙදා හැරීම සඳහා වෙන්කර තිබූ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් බෙදා නොහැර, කාර්යාලය තුළම කල් ඉකුත් වී විනාශ වී ඇති බවයි.

ගම්පොළ උඩුපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර තුනක් පුරා මෙලෙස ජනතාවට ලබා නොදුන් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා ඇති බව වාර්තා වේ.

මෙලෙස ගොඩගසා ඇති වියළි ආහාර ද්‍රව්‍ය බොහොමයක් මේ වන විටත් පරිභෝජනයට ගත නොහැකි පරිදි කල් ඉකුත්වී ඇති බව අදාළ නිලධාරීන් පවසයි.

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - අඩුම මිලට ලාබ ගුවන් සේවයක් ලංකාවට

රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - අඩුම මිලට ලාබ ගුවන් සේවයක් ලංකාවට