මට PCR කළේ පළිගන්න (VIDEO)
vaccination
mayor
PCR
moratuwa
Sman Lal Fernando
By Sewvandhi
එන්නත් කරන වැඩපිළිවෙළට දායක වීමටත් තමන්ට අයිතියක් ඇතැයි මොරටුවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මොරටුවේ එන්ත් කරණයේදී ඇති වූ මතභේදාත්මක සිදුවීමේදී බෙදන ලද කාඩ් පත් යොදා ඇත්තේ තම නිල මුද්‍රාව බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් එකී සිද්ධියෙන් පසු තමාව අත්අඩංගුවට ගෙන ගියෙ කුඩුකාරයෙක් ඇල්ලූ ආකාරයට බවත් දැනටත් කොරෝනා පරීක්ෂණ කර කර තමන්ගෙන් පළි ගන්නා බවත් ඔහු කිය සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
