ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම නවතයි - ට්‍රම්ප්

Report

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු තෙල් මිලදී ගැනීම නවතා දැමීමට එකඟත්වය ප්‍රකාශ කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සදහන් කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප්  විසින් වැඩි දුරටත් සදහන් කර ඇත්තේ යුක්ක්‍රේනයේ යුද්ධය අවසන් කරන්නට දරන ප්‍රයත්නයේ එක් අවස්ථාවක් ලෙසින් මෙලෙස ඇමරිකාව විසින් රුසියාව වෙත ආර්ථික පීඩාවක් කරන්නට උත්සහය යෙදෙන බවයි.

ඒ සදහා ලබාදෙන සහයෝගයක් වශයෙන්  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීමට රුසියානු  තෙල් මිලදී ගැනීම නවතා දැමීමට ඉන්දීය අගමැති මෙලෙස එකග වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.   

ඉෂාරා CCDයට අනෙක් සිව්දෙනාම මිරිහානට හා පෑලියගොඩට

ඉෂාරා CCDයට අනෙක් සිව්දෙනාම මිරිහානට හා පෑලියගොඩට

විරෝධතා මැද ‘වටවල තේ’ LGBTQI තේමා කෙටි චිත්‍රපටය ඉවත්කර ගනී

විරෝධතා මැද ‘වටවල තේ’ LGBTQI තේමා කෙටි චිත්‍රපටය ඉවත්කර ගනී