මිස් ශ්‍රී ලංකන් අතර තුර නිව්යෝර්ක් හිදි මෙරට රූමතියන් මෙවරත් කෙහෙවලු පටලාගනී.. (VIDEO )

Sri Lanka
By Sewvandhi Oct 23, 2022 07:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවති "Miss Sri Lankan" තරඟය අතරතුර යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබෙනවා. 

 එහි සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙරට කලාකරුවන් පිරිසක්ද ඊට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. 

එම අවස්තාවේ උණුසුම් තත්වයක් ඇති වුනා ඊට අදාළ වීඩියෝව පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now