අකුරණ මාරක අනතුරෙන් 4ක් මරුට - තවත් පිරිසකට බරපතලයි තුවාල ලැබූවන් රෝහලට [UPDATE]

Report

මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේදී අද (19) පෙරවරුවේ සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ධාවනය වෙමින් තිබූ සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක සහ පදිකයන් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අකුරණ මහා අනතුරක් - ජීවිත හානි හෝ දේපොළ හානි ගැන විමර්ශන

අකුරණ මහා අනතුරක් - ජීවිත හානි හෝ දේපොළ හානි ගැන විමර්ශන

අනතුරින් තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු කඩිනමින් අකුරණ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. අනතුරින් ජීවිත හානි මෙන්ම දේපොළවලට ද දැඩි හානි සිදු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අකුරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

ගෑස් හිඟයට විසඳුම් ලැබෙයි - අඛණ්ඩව ගෑස් ලබාදෙන්න ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට දුන් හදිසි පොරොන්දුව මෙන්න

ගෑස් හිඟයට විසඳුම් ලැබෙයි - අඛණ්ඩව ගෑස් ලබාදෙන්න ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට දුන් හදිසි පොරොන්දුව මෙන්න