පාසල් සදහා සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..

Ministry of Education Sri Lanka
By krishani Jul 31, 2022 03:49 AM GMT
krishani

krishani

Report

ලබන වසර සඳහා පාසල්වල පළමුවන ශේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින නැවත දීර්ඝ කර තිබෙනවා.

දෙමාපියන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම් සළකා බලා මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.15 දින දක්වා දීර්ඝ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha