තවත් ප්‍රධාන අමාත්‍යවරයෙකුටත් කොවිඩ්.
Covid 19
By Sithumi
රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. කොළඹ පෞද්ගලික රෝහලකට අයත් නිරෝධායන මධ්‍යස්ථානක මේ වනවිට වෛද්‍ය අධික්ෂණය යත්තේ අමාත්‍යවරයා නිරෝධායන වෙමින් පසුවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර අමාත්‍යවරයාගේ දියණියට සිදුකළ කොවිඩ් පරීක්ෂණයක දී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ තමා ඇතුළු පවුලේ සියලු දෙනා වෛද්‍ය උපදෙස් මත නිරෝධායනයට යොමුවන බව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පසුගිය 22 වනදා පවසා තිබුණා.
එතුමා සහ පවුලේ අයගේ ඡායාරූප කිහිපයක් පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |













