කිරි තේ එකක මිලත් අඩු වෙයි.

By krishani Mar 25, 2023 05:37 AM GMT
Report

රුපියල් 100ක මිලක පවතින කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩු කරන බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කිරිම හේතුවෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join