කිරි පිටි මිළ ඉහළට..! වැඩිවූ මිල ගනන් මෙන්න
කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දමා තිබෙනවා. මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ආනයනික කිරිපිටි පැකට්ටුවක මිලයි.
ඒ අනුව ආනයනික ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල ගණන් වන්නේ රුපියල් 1020ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |