කිරිපිටි මිල ගැන තීරණයක්..
By krishani
මෙරට ප්‍රධාන කිරිපිටි ආපනයන සමාගම් ඉදිරියේ දී කිරිපිටි මිල ගණන් තවදුරටත් පහත හෙළීමට එකඟත්වය පළ කර ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ ය.
ඒ එම සමාගම් වල නියෝජිතයින් සමඟ ඊයේ(18) පැවති සාකච්ඡාවේ දී මෙම එකඟත්වය පළ කර ඇත්තේ.
සිය මුහුණු පොතේ සටහනක් තබමින්, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළඳ අමාත්‍යාංශය වෙත ලැබීමට ද නියමිතව ඇති බව වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |