කිරිපිටි මිළ අඩු කිරීමට ආනයන කරුවන්ගේ එකගතාවය
සාකච්ඡාවකින් අනතුරුව කිරිපිටි ආනයනකරුවන් කිරිපිටි මිල රුපියල් 5කින් අඩු කිරීමට එකඟ වුණු බවත්
ඒ අනුව මැයි 15 වැනිදා සිට කිලෝවක් 200ක් වන බවත් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.