වහාම ක්‍රියාත්මක වන පරිදි කිරි පිටි මිල දැනෙන ගණනකින් අඩු කරයි..
Sri Lanka
By Aruna
වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කිනුත් ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බවයි කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කළේ.
මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
