කිරිපිටි මිල ඉහළ දමයි?ප්‍රභලයෙකුගෙන් දැනුම් දීමක්..

Sri Lanka Milk powder Gamini lokuge
By Aruna Oct 08, 2021 04:39 AM GMT
Aruna

Aruna

Report

කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් ඉහළ දමන ලෙසට කිරිපිටි ආනයනකරුවන් විසින් පාරිභෝගික සේවා අධිකාරියට යෝජනා කර තිබෙනවා.

මේ අතර පාලන මිල ඉවත් කළ ද කිරිපිටිවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී කිසිදු සාකච්ඡාවක් නොවු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now