කිරිපිටි සම්බන්ධයෙන් ජනපති ගත් අලූත්ම තීරණය..!

Report

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා , දේශීය කිරි නිෂ්පාදන වර්ධනය කර ගැනීමටත් ආනයනික කිරිපිටි මත යදින වැළැක්වීම සඳහාත් විශේෂ යෝජනාවක් සිදු කර තිබේ.

එනම් ඉන්දියාවේ ජාතික පසු සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති යෝජනා කර තිබේ .

එම කමිටුව මගින් දේශිය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කෙටි, මධ්‍ය සහ දිගු කාලීන සැලැස්මක් සැකසීමට නියමිතය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

Gallery