මිසයිල සන්නද්ධව ප්‍රහාරක යුද නෞකාවක් කොළඹට ඇතුළු වෙයි..
Sri Lanka
England
Ship
Colombo port
Sri Lanka navy
By Aruna
තවත් යාත්‍රාවක් අද දිනය තුළ කොළඹ වරායට බ්‍රිතාන්‍ය රාජකිය නාවික හමුදාවට අයත් කෙන්ට් යුද නෞකාව දැන් කොළඹ වරායට සේන්දුවී තිබෙනවා.
බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අග්නිදිග ආසියානු බලකායට අයත් මීටර 133ක් දිගැති මීටර 16ක් පළල මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ බංග්ලාදේශයේ චිතගොන් වරායේ සිටයි.
කෙන්ට් යුද නෞකාව ගුවන් යානා සහ නෞකා හාරක මිසයිල මෙන්ම සබ්මැරීන හාරක ටෝපිඩෝවලින් සන්නද්ධයි.
මීට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් තවත් යුද නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණෙනවා.
ෂාප් ටූ නැමති ඉන් එක් යුද නෞකාවක් මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති අතර, මාගර් නැමති තවත් යාත්‍රාවක් අද දිනය තුළ කොළඹ වරායට පැමිණීමට නියමිත බවයි නියෝජ්‍ය හාබර් මාස්ටර්වරයා සඳහන් කළේ.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |