සුපිරි පාපන්දු තරුවට හිමි වූ සම්මානය.

By Hashini Oct 31, 2023 04:31 AM GMT
Report

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සමත් වුණා.

''Ballon d'Or'' සම්මානය හිමි කර ගත්තේ අටවෙනි වරටයි.

මෙසීට එම සම්මානය හිමි වුයේ පසුගිය වසරේ කටාරයේ පැවති ලෝක පාපන්දු තරඟාවලිය ජයග්‍රහණය සඳහා ආජන්ටිනාව මෙහෙය වීම හේතුවෙනි.

ප්‍රංශයේ පැරිස් නගරයේදී එම සම්මාන රාත්‍රිය පැවැත්විණි.

මෙසී මේ වන විට 36බ හැවිදිරි වියේ පසු වන අතර, අන්තර් මියාමි කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනු ලබයි.