පාපන්දු පිටියේ ප්‍රභලයෙක්ගෙන් සුපිරි වාර්ථාවක්..
FIFA World Cup
FIFA World Cup Qatar 2022
By Sithumi
මාස 2 කට පෙර
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටය ඊයේ ආරම්භ වුණා. එහි පළමු තරගයෙන් අමෙරිකාව පරදා ගෝල 03 ට 01 ක් ලෙස ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.
ඊට අමතරව අද අලුයම ඔස්ටේ්‍රලියාව සමග පැවැති තරගයෙන් ගෝල 02 ට 01 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්වුණා. ඒ අනුව අර්ධ අවසන් පූරව වටය සඳහා නෙදර්ලන්තය සහ ආජන්ටිනාව සුදුසුකම් ලබා ගත්තා