කසාදේ පැත්තකට දාලා මෙසීව බලන්න ආපු රසිකයෙක් [PHOTO]

Report

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී මේ වනවිට ඉන්දියාවේ සංචාරයකට පැමිණ ඇත.

එහිදී ඉන්දියානු රජය විසින් රසිකයන්ට ඔහුව දැකබලාගැනීම සදහා අවස්ථාවක් සූදානම් කර ඇත.

''අද මගේ විවාහය. මම විවාහ මංගල්‍යය අතහැරලයි මෙහේට ආවේ. නමුත් අපේ අපේක්ෂාවන් ඉටු වුණේ නෑ..'' යනුවෙන් සුපිරි පාපන්දු තරුව වූ මෙසී දැක බලා ගැනීමට පැමිණි තරුණයෙකු මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් - පරක්කු වෙන්න එපා

පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් - පරක්කු වෙන්න එපා

ඔහු පවසා සිටියේ සිය විවාහ උත්සවය අතහැර මේ අවස්ථාවට සහභාගී වුවත් ඔහුගේ බලාපොරොත්තුව සුන් වූ බවයි.

මෙසීව නිසි ලෙස දැක බලාගැනීමට නොහැකි වීම මත එම ක්‍රීඩාංගණය තුළ අවුල් සහගත බවක් ඇති වී තිබේ. මේ අතර සංවිධායකයින් තමන්ව රවටා ඇති බව කියමින් ඔවුන් චෝදනා කර ඇත.

බිත්තර ගැන අසත්‍ය පුවත් - මෙන්න ඇත්ත

බිත්තර ගැන අසත්‍ය පුවත් - මෙන්න ඇත්ත

Gallery