අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ පණිවිඩයක්.

Shehan Semasinghe Sri Lanka Ministry of Finance Sri Lanka
By Hashini Oct 30, 2023 09:57 AM GMT
Hashini

Hashini

Report

 අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ මීළඟ ගෙවීම මහජනතාවට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

රුපියල බිලියන 8.5ක මුදලක් ඒ සඳහා වෙන් කර ඇති බව සඳහන්.

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් මිලියන 1.36ක් වෙත මුදල් ලබා දීමට නියමිතයි.

එම මුදල් නොවැම්බර් මස 1 වැනිදා බැර කිරීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසය තුලදී ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බවයි. 

ReeCha