විශ්‍රාම වැටුපක් අහිමි කරන්න යයි.. රජය ඉක්මනින්ම කරන්න යන දෙය මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජනතාවට පොරොන්දු වූ පරිදි දූෂිත දේශපාලනයට ඉඩ නොතබන බවයි.

රටක් සෑදීමට අවශ්‍ය වන්නේ මන්ත‍්‍රීවරුන්ට වරප්‍රසාද ලබාදීම නොවන බව ජනාධිපතිවරයා සදහන් කළේ ය.

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

මාලිමාවෙන් රාජ්‍ය සේවකයින්ට, හැම පවුලකටම කුඩා කාර් එකක්?. (VIDEO)

මාලිමාවෙන් රාජ්‍ය සේවකයින්ට, හැම පවුලකටම කුඩා කාර් එකක්?. (VIDEO)

ඒ මහතා මේ බව සදහන් කළේ අද (19) කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ය.

එමෙන්ම, මන්ත‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීම සඳහා වන සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ජනපති කියා සිටියේ ය.

"මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගෙන එනවා. පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන විවාදයක් තියෙනවානේ. තව සතියක් දෙකකින් වෙන වැඩේ මං කියන්නම්. කෑම එක ගන්නවා නම් හරි ගාන ගෙවන්න ඕනේ.ඒක කරනවා.."

ඒ ගමන නම් ලේසි වෙන එකක් නෑ.. ඉදිරි පැය 24 වෙන දෙය ගැන.. කළ දැනුම්දීම මෙන්න..

ඒ ගමන නම් ලේසි වෙන එකක් නෑ.. ඉදිරි පැය 24 වෙන දෙය ගැන.. කළ දැනුම්දීම මෙන්න..

You May Like This Video👇