මාලිමාවෙන් රාජ්‍ය සේවකයින්ට, හැම පවුලකටම කුඩා කාර් එකක්?. (VIDEO)
සමගි ජන බලවේගයේ ගයන්ත කරුණාතිලක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ තව දින කිහිපයකින් අයවැය ඉදිරිපත් කරන්න තිබෙන පසුබිමක ජනතාව මේ වන විට උග්‍ර ආර්ථික අර්බුදකට මැදිව සිටින බවයි.
එමෙන්ම, තවම ආණ්ඩුවට ජනතාවගේ ගැටලු නිශ්චිතව හදුනා ගනීමට නොහැකිව ඇති බව ඒ මහතා සදහන් කළේ ය.
එයට හොදම උදාහරණය ආණ්ඩුව බලයට පැමිණ මාස තුනකින් හාල් ගැටලුවක් මතු වීම බව ඔහු පැවසීය.
තවද, ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණිමට පෙර පැවසුවේ රාජ්‍ය සේවකයින්ට, මධ්‍යම පාන්තිකයින්ට, සාමාන්‍ය ජනතාවට කුඩා මෝටර් රථයක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය හදන බව.
නමුත් මිනිසුන්ගේ සිහින ආණ්ඩුව අද වෙනකොට උදුරගෙන ඇති බව ඔහු සදහන් කළේ ය.
කෙසේ වෙතත්, ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,
.