පෙරහැරේ යන අලි වෙනුවෙන් නහින උන් කෝ.? - මරා කැබලි කර පිළිස්සු අලියෙක් හමුවෙයි. - (PHOTOS)

Sri Lanka Police Elephant Sri Lanka Elephants Department Of Wildlife
By Wayomi Aug 30, 2024 12:13 PM GMT
Wayomi

Wayomi

Report

පාපතරයෙකු විසින් මරා කැබලි කර පුළුස්සා වල දමා තිබූ වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

ඒ, නිකවැරටිය, කන්දේගෙදර ප්‍රදේශයෙන්.

ඔන්න පෙරහැරේ යන අලි වෙනුවෙන් බොරුවට කිඹුල් කඳුළු හලන අයගේ ඇස ගතිය යුතුම සිදුවීමක්.

මායිම් ගමෙන් ඇවිත් පේරාදෙණියෙන් රන් පදක්කම් 8ක් දිනා පළමු පෙළ සාමාර්ථයක් අරන් අමෙරිකාවට ගිය කුමුදුමාලීගේ පැටිකිරිය . - (VIDEO)

මායිම් ගමෙන් ඇවිත් පේරාදෙණියෙන් රන් පදක්කම් 8ක් දිනා පළමු පෙළ සාමාර්ථයක් අරන් අමෙරිකාවට ගිය කුමුදුමාලීගේ පැටිකිරිය . - (VIDEO)

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?




GalleryGalleryGallery