මාර්ගය හරහා දිවගිය පුංචි පුතුට සිදුවු බිහිසුණු අනතුර (CCTV VIDEO)
accident
Meegod
Atigala
Panaluva
Righway Arya Hospital
By Sewvandhi
මීගොඩ, ආටිගල පාරේ පානළුව ප්‍රදේශයේ දී මාර්ගය හරහා දිවගිය කුඩා දරුවෙක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලැබු දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව මීගොඩ පොලීසිය පවසයි.
දරුවා අනතුරට ලක්වන අයුරු මාර්ගයේ සවිකර තිබු CCTV මෙලෙස කැමරාවක සනිටුහන්ව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |