තාමත් තරුණ මේධාගේ සමාජ මාධ්‍ය කළඹපු ෆොටෝ ෂූට් එක මෙන්න [PHOTOS]

Report

මේධා ජයරත්න කියන්නේ ලංකාවේ දක්ෂ නිළියක් . ඉතිං අද දිනයේ ඇයගේ උපන්දිනය සමරනවා. කොයිතරම් වයසට ගියත් පුංචි කෙල්ලෙක් වගේ ඉන්න මේධා ලස්සන photo shoot එකක් කරලා තිබුණා .

බලන්නකෝ එයාගෙ ලස්සන. ඔව් වයසට ගියත් ඉන්න ඕනේ මේ විදිහට.

ඇය සතු  තරුණ තරුණියන් වසගයට කරගන්න පුළුවන් හැකියාව අදටත් එහෙමමයි.

වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා හිතෙනවා මේ photo shoot එක දකිද්දී .

බලන්නකෝ ඔයාලත් එයාගෙ ලස්සන photo shoot එක..

තුමිදුගෙන් ආදරණීය බිරිදට උණුසුම් සුබපැතුමක්

තුමිදුගෙන් ආදරණීය බිරිදට උණුසුම් සුබපැතුමක්

සිය සැමියාගේ පොතට අපහාස කළ පුද්ගලයෙකුට එල්ල කළ චෝදනාවට මාධවී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි - අදාළ පාඨකයා වන්දියකුත් ඉල්ලයි

සිය සැමියාගේ පොතට අපහාස කළ පුද්ගලයෙකුට එල්ල කළ චෝදනාවට මාධවී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි - අදාළ පාඨකයා වන්දියකුත් ඉල්ලයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery