රැඳවුම් මධ්‍යස්ථානයක ගින්නකින් 39ක් ජීවිතක්ෂයට - (VIDEO)

By Sithumi Mar 28, 2023 12:51 PM GMT
Report

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ Ciudad Juárez හි සංක්‍රමණික මධ්‍යස්ථානයක ගින්නක් පැතිර ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් සඳහන් කරන්නේ, මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය තුළ ගින්න හටගන්නා විට පුද්ගලයින් 70 දෙනෙකු පමණ සිට ඇති බවට විශ්වාස කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

 මරණයට පත්වූ බොහෝ දෙනෙක් එක්සත් ජනපදයට යාමට උත්සාහ කළ වෙනිසියුලානු ජාතිකයන් බව විදෙස් මාධ්‍ය පවසනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now