නගරාධිපතිවරයෙකුගේ නිල රථයේ ටයර් වලට තියුණු ආයුධ වලින් ඇණලා..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 28, 2023 10:40 PM GMT
krishani

krishani

Report

මහරගම නගරාධිපතිවරයා වන ටිරාජ් ලක්රුවන්ගේ නිල රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතළ අලාභ හානි කළ බවට එම නගර සභාවේ සුළු පරිපාලකවරයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඔහු සමග පවතින මතභේදාත්මක තත්ත්වයක් මුල්කරගෙන මෙය සිදු කර ඇති බව විමර්ශනවල දී හෙළිව තිබෙන්නේ.

නගරාධිපතිවරයාගේ කැබ් රථය මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට නවතා ඇති අතර අදාළ පුද්ගලයා එයට අලාභහානි සිදු කරන ආකාරය cctv කැමරාවක සටහන්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha