මෙන්න ඇහෙන අලුත්ම ආරංචිය.- ඖෂධවලට උපරිම සිල්ලර මිලක්.- ගැසට්ටුවකුත් එයි.

Ministry of Health Sri Lanka
By Wayomi Jul 02, 2024 05:31 AM GMT
Wayomi

Wayomi

Report

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇති අතර ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.

විශ්ව විද්‍යාල යළි ඇරඹෙයි .? - අනධ්‍යයන සේවකයින්ගෙන් ලැබුණු සුබ ආරංචිය මෙන්න.

හදිසියේම පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරුවීම. - එම ලැයිස්තුව මෙන්න.

හදිසියේම පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරුවීම. - එම ලැයිස්තුව මෙන්න.


විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර ඇති බව වාර්තා වන්නේ.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.

ඊයේ සිට වෘත්තීන් 18ක රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනා ඉහළ ගිය හැටි. - එම පිරිස් මෙන්න.


ඒ අනුව වෙළෙඳපොළ තුළ අලෙවි කරනු ලබන ඖෂධවල උපරිම සිල්ලර මිල ගණන් නිර්ණය කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.


Gallery