මුළු රටටම නැතුවම බැරි දෙයක මිල අද සිට වැඩි වෙයි....

Covid Sri Lanka Mask Business
By Aruna Mar 20, 2022 11:45 PM GMT
Aruna

Aruna

Report

මුව ආවරණවල මිල සියයට 30 කින් අද (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පවසනවා.

ඩොලරයේ අගය දිනෙන් දින මුලු යෑමත් සමඟ මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි විදුර අල්ගම වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now