මරදානෙට යන අයට සුබ ආරංචියක් - රු. මිලියන 35ක් වියදම් කරඖ පළමු අදියරේ වැඩ අවසන්

Report

මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම අද (25) දින සිදුකෙරුණු බව වාර්තා වේ.

ඒ, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බව සඳහන්.

එසේම මෙම නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 35 ක මුල්‍ය පිරිවැයක් දරා ඇති බව සඳහන්.

අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශ‍යෙන් නිවේදනයක්

අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශ‍යෙන් නිවේදනයක්

මේ අතර මාස හයක කාලයක් තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදුකර ඇති බවද ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව සඳහන්.

බස්වල යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක් - වහාම දන්වන්න

බස්වල යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක් - වහාම දන්වන්න

ආයේ වාහන අංක තහඩුවේ තමන්ගේ නම - ඉංග්‍රීසි අකුරු නෑ?

ආයේ වාහන අංක තහඩුවේ තමන්ගේ නම - ඉංග්‍රීසි අකුරු නෑ?