විශාල පිරිසකට මරු කැදවු පාකිස්ථාන පිපිරීමේ නවතම දර්ශන මෙන්න..(VIDEO/PHOTOS)

By Sewvandhi Dec 19, 2021 03:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ අපදද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවට සැකකරන බවය. පි

පිරීමෙන් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තානු බළධාරීන් පවසයි.

අනතුරින් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery