විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන අලුත්ම සහනය..

Manusha Nanayakkara Sri Lanka Cabinet
By krishani Aug 02, 2022 07:19 AM GMT
krishani

krishani

Report

බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමු කළ ඕනෑ ම ලාංකිකයකුට ගුවන් තොටුපළේ දී තීරු බදු සහනය ඉහළ දැමීමටත්, ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනයට අවසර දෙන බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද(02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේ දී ප්‍රකාශ කළා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha