තරුණයන්ගේ බලාපොරොත්තු යළි දල්වමින් තෙරුණි පෙම්වතාගෙන් ඈත් වෙයි.. (VIDEO)
By Sithumi
මනීශා චන්චලා කියන්නේ හැමෝම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල රංගනයෙන් සහ නිවේදනයෙන් ප්‍රේක්ශකයන් හමුවනවා.
ඇය සහ ප්‍රවෘත්ති නිවේදක කලිදු විවාහා වීමට නියමිතව සිටි අතර එම සමබන්දය අවසන් වී ඇති බව වාර්තා වනවා. මනීශගේ අදහස පහත වීඩියෝවෙන් නරඹන්න