AI වලින් තරුණියන්ගේ නිරුවත බලන්න ගිය තරුණයාට අත්වුණු ඉරණම
කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතීම බුද්ධිය (AI) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 29 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර උප ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන සාලියපුර, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.