යුක්තිය සුරකින්න තවත් මහාධිකරණ 4ක්

Report

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් ලැබීමෙන්  කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමේ පියවර ගැනීමට තීරණය කර ඇත.

එම නව මහාධිකරණ සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ භාරයේ පවතින ගොඩනැගිලි 4ක් වෙන් කර තිබේ.

මෙම තීරණයට  නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සහ නඩු විභාග නිවැරදිව උසස් ලෙස සිදු කිරීම අරමුණ වී ඇති බවට වාර්තා වේ. 

යුක්තිය සුරකින්න තවත් මහාධිකරණ 4ක් | Cabinet Greenlights 4 New High Courts

“කොහොමද? සර් ඉතින් සැප සනීප?” - දෑත් අල්ලගෙන මාලිමා මන්ත්‍රී මහින්දට කියූ දේ

“කොහොමද? සර් ඉතින් සැප සනීප?” - දෑත් අල්ලගෙන මාලිමා මන්ත්‍රී මහින්දට කියූ දේ

රාජ්‍ය සේවයට එන්න ඉන්න අයට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න අයට සුබ ආරංචියක්