ආය පක්ශයක් නෑ.. මේ පක්ශෙට අනාගතයක් නෑ... හිටපු ජනපතිගෙන් සැර ප්‍රකාශයක්.. (VIDEO )
Srilanka Freedom Party
Maithripala Sirisena
Sri Lanka Politician
By Sithumi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි අනාගතයක් නැතැයි බොහෝ දෙනා පවසන නමුත් එය එසේ නොවන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.
අද පවත්නා පක්ෂ රැස්වීම සම්බන්ධන් සිදුවූ විශේෂ සිදුවීමක් ගැන ද ඔහු එහිදී උපහාසාත්මක ප්‍රකාශයක් නිකුත් කළා. එම ප්‍රකාශය පහතින් නරඹන්න.