හිටපු ජනපති අධිකරණයට..

Maithripala Sirisena Sri Lanka Politician
By krishani මාස 2 කට පෙර
krishani

krishani

Report

අද (27) කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවකට පෙනී සිටීම සදහා ය.

මීට පෙර පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවකින් මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවීමට නියම කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join