හිටපු ජනපති අධිකරණයට..
අද (17) උදෑසන හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කොළඹ - කොටුව මහේස්ත්රාත් අධිකරණයට පැමිණියා.
ඒ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සිලිල් ගාමිණී පියතුමා සහ ප්රහාරයේ වින්දිතයෙකු වූ ජේසුදාසන් නඩේසන්, ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |