හිටපු ජනපති මයිත්‍රීට ප්‍රභලයෙක්ගෙන් අභියෝගයක්...

By Sithumi Nov 29, 2022 01:38 PM GMT
Sithumi

Sithumi

Report

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2022. 11. 30 වන්ེ දින පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා. 

 අදාළ රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එහි දක්වා තිබෙනවා. 

  එමෙන්ම තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේ කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බවද අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දී තිබෙනවා.