මහින්ද සීයට ආව ආදරණීයම උපන්දින සුබපැතුම - බලන්නකෝ ඒ කාගෙන් ද කියලා.. මොන තරම් සතුටක් හිතෙන්න ඇති ද?. (PHOTO)

Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka
By krishani Nov 18, 2023 05:26 PM GMT
krishani

krishani

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඔහුගේ පුත් හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එහි සඳහන් වූයේ මෙලෙසයි,

”නිදුක් නිරෝගී චිර ජීවනය උදාවෙන සුබ උපන් දිනක් වේවා..!!!

ලිමිනි, කේසර හා හේෂිත.” යනුවෙන් ය.

මහින්ද සීයට ආව ආදරණීයම උපන්දින සුබපැතුම - බලන්නකෝ ඒ කාගෙන් ද කියලා.. මොන තරම් සතුටක් හිතෙන්න ඇති ද?. (PHOTO) | Mahinda Rajapakshes Birthday Celebration

මේ අතර අද සවස මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුම පැවැත්විණ.

එය පහතින්,

රනිල්, ගෝඨාභය සමග සියල්ලන් පිරිවරා මහින්ද රාජපක්ෂ උපන්දින සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ තව කවුද ආවේ කියලා.. (VIDEO)

රනිල්, ගෝඨාභය සමග සියල්ලන් පිරිවරා මහින්ද රාජපක්ෂ උපන්දින සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ තව කවුද ආවේ කියලා.. (VIDEO)