බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල

Report

හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ අද (04) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව තොරතුරු වාර්තා වී ඇත.

තුවාල ලබා ඇති පුද්ගලයින් හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අදාළ බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හලාවත පොලිසිය විසින් සිදුකරමින් පවතී.

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

ලොක්කිටත් වැඩේ හරි - අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලලා

ලොක්කිටත් වැඩේ හරි - අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලලා