අගමැති මහින්ද අද රාත්‍රියේ විශේෂ දෙයක් කරන්න යයි..

Political Mahinda Rajapakshe Prime Minister Office
By Aruna Apr 11, 2022 07:48 AM GMT
Aruna

Aruna

Report

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ 7.30ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මේ බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now