හිටපු මන්ත්‍රී මහින්ද ජයසිංහ අත්අඩංගුවට..
Police
JVP
Mahinda jayasinghe
By Aruna
අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන මහින්ද ජයසිංහ මහතාව අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පමුණුගම පොලීසිය මගින් ඔහුව සහ තවත් පුද්ගලයෙකුව එලෙස අත්අඩංගුවට ගත් බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |