සමාජ මාධ්‍යයෙන් විරාමයක් ගැනීමට මහින්ද දේශප්‍රිය ගත් තීරණය .
face book
social media
mahindha deshappriya
By Sewvandhi
තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉකුත් 16වන සෙනසුරාදා සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බවය. ඒ අනුව නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා හෝ ඇතැම් විට එයිනුත් ඔබ්බට යනතෙක් එසේ කෙටි විරාමයක් තැබීමට සිදුවෙනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඔහු තබා ඇති සම්පූර්ණ සටහන පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
