ජාතික සත්ත්ව ආරක්ෂක පනතින් ඉවතට ගිය සතුන්..

Mahinda Amaraweera Sri Lanka
By krishani Aug 27, 2022 04:08 AM GMT
krishani

krishani

Report

ඉත්තෑවා, රිලවා සහ වල් ඌරා යන සතුන් ජාතික සත්ත්ව ආරක්ෂක පනතින් මේ වන විට ඉවත් කර ඇති බව කෘෂිකර්ම හා වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha