අඩු ආදායම්ලාභී පවුල් සදහා ලැබෙන අලුත්ම සහනය..

Mahinda Amaraweera Sri Lanka
By krishani Jul 02, 2022 02:43 AM GMT
krishani

krishani

Report

දිවයිනේ සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට  සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදී තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා ය.

එමගින් රටේ සිටින සියලු‍ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු. 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join