ක්‍රිකට් ක්‍රීඩක මහීශ් තීක්ෂණ සිදු කළ මනුසත් කම පිරුණු වැඩේ..
Cricket
Sri Lanka Cricket
By Sithumi
ශ්‍රී ලංකා නවක පිතිකරු මහීෂ් තීක්ෂණ විසින් සුවිශේෂී පරිත්‍යාගයක් සිදුකර ඇත. IPL තරගාවලියට සහභාගී වීමෙන් උපයාගත් ධනයෙන් කොටසක් වෙන්කර ඔහු මෙලෙස සිය පරිත්‍යාගය සිදුකර ඇත්තේ ලේඬි රිජ්වේ ආර්යා ළමා රෝහල වෙතටය.
එම රෝහලේ Human heart valve and tissue bank වෙත Tissue vault සහ cell freezing bags තොගයක් එම මුදල යොදාගනිමින් මහීෂ් තීක්ෂණ මිලදී ගෙන මෙලෙස රිජ්වේ ආර්යා ළමා රෝහල වෙතට පරිත්‍යාග කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |