සාරිය ගලවන්නැයි බලකළ දේශපාලනයේ ප්‍රබල වරිත..මධූෂා වැඩේ ලීක කරයි.(VIDEO)

Sri Lanka Political Gossip Madusha ramasinghe
By Aruna Jan 27, 2022 11:07 PM GMT
Aruna

Aruna

Report

අග්‍රාමාත්‍යවරයාගේ වැටුප සොරකම් කිරීමට චෝදනා එල්ල වී සිටින මෝඩ යකා නමින් හැඳින්වෙනවා පුද්ගලයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සඳහන් කරයි.

පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමට නම් එසේ ලිංගික අල්ලස් ලබා දෙන ලෙස අදාළ මෝඩ යකා සහ මෑතක දී ආන්දෝලනාත්මක ලෙස සභාපති ධුරයකට පත් වූවෙක් ඉල්ලා සිටි බවද ඇය පැවසුවාය.

තමන් සාරියකින් සැරසී සිටින විට සාරිය ඉවත්කර කරන ලෙසත් ලස්සන එවිට බවත් ඔවුන් පැවසූ බවද ඇය කියා සිටියාය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මෙම අදහස් පළ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now