තවත් ප්‍රවීණ රංගධරයෙක් අභාවප්‍රාප්ත වෙයි..! (PHOTOS)

Sri Lanka Sri Lankan Actor
By Sewvandhi Mar 24, 2023 09:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ලකී ගාමිණී වානගුරු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වූ ඒ මහතා දමයන්ති, සදහටම ඔබ මගේ, දිනුම් කණුව යන චිත්‍රපටවල රංගනයෙන් රසිකයින් අතර ජනප්‍රිය විය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඩඩ්ලි වානගුරු මහතාගේ වැඩිමල් පුතු වූ ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පිණී මානෙල් වානගුරු මහත්මියගේ වැඩිමල් සොහොයුරාය.

ඒ මහතාගේ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery