දෙමෝදර ගඟට ලොරියක් පෙරළී අලුයම සිදුවූ බිහිසුණු අනතුරක්
අද අලුයම ඇල්ල, ගවරවෙල ප්රදේශයේ දී ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී බිහිසුණු අනතුරක් සිදුව ඇත
අනතුරින් රියදුරු තුවාල ලබා දෙමෝදර ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
ලොරියේ කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇතැයි සැක කරන අතර, ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.