නිළධාරීන්ට උපදෙස් දෙයි.. සති අන්ත සහ රාත්‍රි කාලයේ කරන්න යන දෙය මෙන්න..
අද (24) දිනයේ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් වැටලීම් සිදුකර ඇත.
ඒ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ ය.
එහිදී සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් කිහිප දෙනෙකු හමුව තිබෙනවා.
එමෙන්ම, ඉදිරියේ දී සති අන්ත සහ රාත්‍රි කාලයේ ද වැටලීම් සිදුකරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව සදහන් වේ.
ඒ අනුව පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳසැල් හිමිකරුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇත.
එයට සුපිරි වෙළෙඳසැල් ද ඇතුලත් වේ.
කෙසේ වෙතත්, සිල්ලර වෙළෙඳසැල්, තොග ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
You May Like This Video👇